Local

පාර්ලිමේන්තුවේ භෝජන සංග‍්‍රහය ආගන්තුක සත්කාරයක්..- නලින්ද

Friday, 22 November 2024 - 8:20 pm

පාර්ලිමේන්තු පළමු දිනයේදී භෝජන සංග්‍රහයක් පැවැත්වීම ආගන්තුක සත්කාරයක් සහ මන්ත්‍රීවරුන්ට තානාපතිවරුන්ට ඇතුළු විදේශීය රාජ තාන්ත්‍රිකයන්ට සිදුකරන ලද ගරුත්වයක් බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

එය සාමාන්‍ය දෙයක් වන බවද පවසන ඔහු එසේ නැතිව එය සම්ප්‍රදාය වෙනස් වීමක් නොවන බවත් පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ පළමුව දවස බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවූ බවත් ඊට තානාපතිවරුන්, විශේෂ ආරාධිතයන් පැමිණ සිටි බවත් එය ඒ සදහා කරන ලද ආගන්තුන සත්කාරයක් හා පැමිණීමට කරන ලද ගරුත්වයක් බවත් හෙතෙම කියා සිටී.

ඊයේ දින පාර්ලිමේන්තු පලමු දිනයේදී භෝජන සංග්‍රහයක් පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පළ කළේය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT