Local

බඩු මිල අඩුද.. පොල් කීයද.. පරිප්පු කීයද.. හොඳයිද කෑම..

Sunday, 20 October 2024 - 9:44 am

නව ආණ්ඩුව යටතේ බඩු මිල අඩු වී ඇත්දැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රශ්න කරයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති මහ මැතිවරණ ජන හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පළ කළේය.

‘බඩු මිල අඩු වුණාද.. අද හාල් මැස්සො කීයද.. පොල් ගෙඩියක් කීයද.. පරිප්පු කීයද.. හොඳයිද කෑම..

අපි හොඳ කෑමක් කන්න ලෑස්ති වෙලා ඉන්නේ මිත්‍රවරුනි. බයවෙන්න එපා වැඩි කල් යන්නෙ නෑ දොඹෙන් නෙමෙයි දොඹ තෙලින් දෙනවා මේ අය ජනතාවට අමතක කරන්න එපා’


Top Stories
wedivistara

ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

wedivistara

ගව සොරකම් 13ක් සිදුකළ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

wedivistara

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

wedivistara

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT