Local

ප‍්‍රබල අපේක්‍ෂකයෙක් සංවාදයක් පටිගත කර සජීව ලෙස විකාශය කරන්න යයි..

Monday, 16 September 2024 - 9:01 am

මෙවර ජනාධිපතිවරණයට තරග වැදී සිටින ප්‍රධාන අපේක්ෂකයෙකු සහභාගී වෙන රූපවාහිනී වැඩසටහනක් සජීවී විකාශය කිරීමට ඔහු අකමැත්ත පළ කර ඇති බවට වාර්තා පල වෙයි.

ඒ අනුව එම වැඩසටහන පෙර පටිගත කරන පසුව විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද එම වාර්තා වන්හි සඳහන්ය.

මෙම අපේක්ෂකයා මෑතකදී කිසිදු වූ සජීව සංවාදයකට සහභාගි වී නොමැති අපේක්ෂකයෙකු වන අතර අදාල නාලිකාව සජීව විකාශය සඳහා මුලින් සූදානම් වී සිටි නමුත් පවතින තත්ත්වය මත එය පෙර පටිගත කිරීමේ වැඩසටහනක් ලෙස විකාශය කිරීමට සූදානමක පවතී.

කෙසේ වෙතත් පෙර පටිගත කරන ලද වැඩසටහනක් සජීවී විකාශයක් ලෙස විකාශය කිරීමට සූදානම් වුවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් දැනටමත් සදහන් කර තිබේ.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT