Sports

රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටන අද ඇරඹේ

Friday, 15 March 2024 - 8:02 am

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර වන 119 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (15) ආරම්භ වනවා.

ඒ අනුව ආදරවන්තයන්ගේ සටන ලෙස හඳුන්වන මෙම තරගය අද සහ හෙට (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙවර මහා ක්‍රිකට් තරගයේදී දෙපිලේම නායකත්වය ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල නියෝජනය කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත පැවරී තිබීම විශේෂත්වයක්.

රිච්මන්ඩ් විද්‍යාල කණ්ඩායම මල්ශ තරුපති මෙහෙයවනු ලබන අතර, මහින්ද විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවන්නේ දිනුර කලුපහනයි.


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT