Local

අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා - ජනපති

Monday, 17 February 2025 - 4:51 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ආර්ථිකය රට පුරා බෙදී යන ක්‍රමයක් සකස් කිරීම් අවශ්‍යයි.

* කර්මාන්ත හා කෘෂිකර්මාන්​ත ක්ෂේත්‍රවල නිෂ්පාදනවල වර්ධනයක්, ජනතාවගේ සහභාගීත්වය වර්ධනය කරගැනීම හා සාධාරණ ලෙස සියලුදෙනා අතර බෙදීයාම රජයේ මූලික අරමුණයි.

* භාණ්ඩ හා සේවා අඛණ්ඩ​ව ගුණාත්මකව හා සාධාරණව ලබාදීම රජයේ වගකීමක්.

* සියලු පුරවැසියන් ක්‍රියාකාරීව සහභාගී වන ආර්ථිකයක් සකස් කිරීමට අපි අදහස් කරනවා.

* මෙය එක් රැයකින් විසඳිය හැකි ක්‍රියාවලියක් නොවන අතර මේ සඳහා අධ්‍යාපනය හා පුහුණුවට වැඩි ආයෝජනයක් සිදු කිරීමට අවශ්‍යයි.

* අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT