Local

අනෙක් පාක්ෂිකයාවත් දිනාගන්න ඕනේ - අනුර

Wednesday, 18 September 2024 - 9:37 am

ජනතාව තමා කෙරෙහි තබන විශ්වාසය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාවතගමදී අද (17) පස්වරුවේ පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

'නායකයෝ පත් කරලා ටික දවසක් යද්දි වැරදුණානේ කියලා හිතෙනවා. ජනතාවට තවත් සැරයක් වරද්දන්න අපිට අයිතියක් නැහැ. ඔබ අප පිළිබඳ තබන විශ්වාසය නිසැකවම ආරක්ෂා කරනවා. 21 වනදා අපිට ඡන්දය නොදීපු අයට අපරාදේ කියලා හිතෙන්න ඕනේ. අපේ පාලනයක් යටතේ ටික දවසක් යනකොට ඒ අයට හිතෙන්න ඕනේ ඡන්දෙ දෙන්න තිබ්බේ මාලිමාවට තමයි කියලා. අනෙක් පාක්ෂිකයාත් දිනාගන්න ආණ්ඩුවයක් අපි හදන්න ඕනේ'

මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම සඳහා තවත් ජන රැලියක් ඊයේ (17) පස්වරුවේ වීරකැටියේදී ද පැවැත්වුණි.

 
 


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT