Local

ශ‍්‍රී ලන්කන්ට තවත් ගුවන් යානා තුනක් ගනී…

Sunday, 10 November 2024 - 9:29 am

2025 ජනවාරි මාසය වන විට අලුත් ගුවන් යානා තුනක් ශ‍්‍රී ලන්කන් සමාගමේ ගුවන් යානා බලඇණියට එක්වීමට නියමිත බව ගුවන් සේවයේ ගුවන් යානා ඉංජිනේරු කළමණාකාර එස් කේ සංජීව දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

දැනට සමාගම සතුව Airbus A330 යානා 9ක්, Airbus A320 සහ A321 යානා 13ක් තිබෙන අතර මෙම සම්පූර්ණ ගුවන් යානා 22ක බලඇණිය නව ගුවන් යානා පැමිනීමෙන් පසු ගුවන් යානා 25ක් දක්වා ඉහල යනු ඇත.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT