Local

කොළඹ මාර්ගයක් හදිසියේ වැසේ

Sunday, 07 January 2024 - 2:49 pm

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා මාර්ග කොටස තාවකාලිකව වසා දැමෙන බව පොලිසිය පවසනවා.

ඒ කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරේ ජල නල නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඊයේ(06) රාත්‍රියේ එම මාර්ග කොටස වසා දැමුණු අතර එය අද පස්වරු 05 දක්වා වසා තැබෙනු ඇති.

ඒ අනුව භාවිත කළ හැකි විකල්ප මාර්ග ලෙස අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වන රථවාහන කොටිකාවත්ත හන්දියෙන් වමට හැරී ගොතටුව නගරයෙන් කොලොන්නාව නගරය හරහා දෙමටගොඩ දෙසින් බේස්ලයින් මාර්ගය හෝ කොළොන්නව මංසන්ධියෙන් නැවත අවිස්සාවේලාවට පිවිසිය හැකියි.

එමෙන්ම කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වන රථ වාහන ඔරුගොඩවත්ත, අවිස්සාවේල්ල මාර්ගයෙන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටින් දකුණට හැරී කොලොන්නාව හරහා ගොතටුව නගරයෙන් වමට හැරී කොටිකාවන්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT