Local

යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට

Sunday, 14 January 2024 - 7:30 am

යුක්තිය මෙහෙයුම යටතේ අද (13) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදු කළ මෙහෙයුම්වල දී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් 24 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බවද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 22 ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 299 ක්, අයිස් ග්‍රෑම් 172 යි මිලිග්‍රෑම් 40 ක් සහ මත්පෙති 1,233 ක් ආරක්ෂක අංශ භාරයට ගත් බව ද වැඩිදුරටත් සඳහන්.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT