Local

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

Wednesday, 16 July 2025 - 5:36 pm

ලබන 22 වැනිදා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා.

ඒ අනුව, විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පවතින ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කරන බවයි විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර සඳහන් කර සිටියේ.

විදුලිබල මණ්ඩලයේ 22,000කට අධික සේවක මණ්ඩලයට ‘සීතල මරණයක්’ උරුම කර දීමට වත්මන් රජය සූදානම් වන බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන අතරම, සේවකයින් විසින් ලෙඩ නිවාඩු වාර්තා කර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී, ලබන 22 වැනිදා මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT