Sports

වසර 26කට පසු ශ්‍රී ලංකාව එංගලන්තය පරාද කරයි

Monday, 09 September 2024 - 6:14 pm

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව වසර 26කට පසු ටෙස්ට් තරගයක් ජයගැනීම සනිටුහන් තරමින් අද කඩුලු 08ක ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.එසේ ජය ගනු ලැබුවේ එංගලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයයි.එහිදී පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් ලබා ගත්තේය.එංගලන්තය පළමු ඉනිමට ලකුණු 325ක් සහ දෙවැනි ඉනිමට ලකුණු 156ක් ලබා ගත්තේය.ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 263ක් ලබා ගත්තේය.ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 209ක ඉලක්කයක් හිමිවිය.මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕවල් ක්‍රීඩාංගණයේදී එංගලන්තය ටෙස්ට් තරගයක් පරාජයට පත්කරනු ලැබූවේ 1998 වසරේදීය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT