Sports

වසර 26කට පසු ශ්‍රී ලංකාව එංගලන්තය පරාද කරයි

Monday, 09 September 2024 - 6:14 pm

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව වසර 26කට පසු ටෙස්ට් තරගයක් ජයගැනීම සනිටුහන් තරමින් අද කඩුලු 08ක ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.එසේ ජය ගනු ලැබුවේ එංගලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයයි.එහිදී පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් ලබා ගත්තේය.එංගලන්තය පළමු ඉනිමට ලකුණු 325ක් සහ දෙවැනි ඉනිමට ලකුණු 156ක් ලබා ගත්තේය.ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 263ක් ලබා ගත්තේය.ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 209ක ඉලක්කයක් හිමිවිය.මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕවල් ක්‍රීඩාංගණයේදී එංගලන්තය ටෙස්ට් තරගයක් පරාජයට පත්කරනු ලැබූවේ 1998 වසරේදීය.


Top Stories
wedivistara

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර නම් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT