Entertainment

ප්‍රසිද්ධ TikTok තාරකාවක් ජිවන ගමනින් සමු ගනියි

Sunday, 05 May 2024 - 8:24 am

ප්‍රසිද්ධ ටික්ටොක් තාරකාවක් වන Maddy Baloy මාරාන්තික පිළිකාවක් වැළඳීම හේතුවෙන් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය කාලයක් තිස්සේ රෝගාතුරව සිට ඇති බව සඳහන් වේ.

ජීවිතක්ෂයට පත්වන විට ඇය 26 වැනි වියෙහි පසු විය.

කෙසේ වෙතත්, 2022 අවූරුද්දේ උදරාබාධයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ දී දැන ගන්නට ලැබී ඇත්තේ ඇයට පිළිකාවක් වැළඳී ඇති බවයි.

ඇගේ පෙම්වතා වන ලුවී රිෂර්, මැයි 02 බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් කරමින් බලෝයිගේ අභාවය තහවුරු කළේය. “Maddy ඊයේ රාත්‍රියේ සාමකාමීව අභාවප්‍රාප්ත විය“ යනුවෙන් ඔහු කියා සිට ඇත. “ඇය හරිම විශේෂයි,” ඔහු පැවසීය. “ඇත්තටම මට  27 පිරුණා. මම දවස පුරාම ඇගේ අත අල්ලාගෙන සිටියෙමි, මට අවශ්‍ය වූයේ එපමණයි. ” යනුවෙන් ද ඔහු සංවේදී ලෙස සදහන් කර තිබුණි.

Maddy Baloy ටික් ටොක් වේදිකාවේ සිය අනුගාමිකයින් 450,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගෙන සිටි තාරකාවකි.


Top Stories
wedivistara

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

wedivistara

හෙලිකොප්ටර අනතුරෙන් ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති මරුට

wedivistara

ඉරාන ජනපති ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන් විනාශයි

wedivistara

බන්ධනාගාර නිලධාරීන් අද සිට වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක

wedivistara

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය අනතුරට ලක්වූ ප්‍රදේශයෙන් සුන්බුන් බවට සැක කෙරෙන උණුසුම් ප්‍රභවයක් හඳුනා ගැනෙයි

wedivistara

ජනපති සහ ඉන්දුනීසියානු සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යවරයා අතර හමුවක්

Trending
wedivistara

ඇමති ප්‍රසන්නගෙන් හබරණ තුන් නිවුන් දරුවන්ට නිවසක්

wedivistara

ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමනයට විවෘත කරයි

wedivistara

මෙවර සාමාන්‍ය පෙළ ලිව්ව දරුවන්ට දැනුම් දීමක්

wedivistara

මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

wedivistara

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය 13 වැනි දිනටත් පැවැත්වෙයි

wedivistara

අපරාධවලින් උපයන දේපළ රාජ සන්තක කිරීමට නව නීතියක්


NEWS ALERT