Local

සෞඛ්‍ය සේවකයන් අඟහරුවාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

Sunday, 14 January 2024 - 7:31 am

සෞඛ්‍ය සේවාවේ නියුතු වෘත්තිකයන් අතරින් වෛද්‍යවරුන් හැර අනෙකුත් සියලුම සේවකයන් සමග ලබන අඟහරුවාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

වෘත්තීය සමිති 27ක් මෙම වර්ජනය සදහා එක් වන බවයි එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT