Local

රනිල්ගෙන් නරේන්ද්‍ර මෝදිට ලිපියක්

Thursday, 24 April 2025 - 9:16 pm

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට හා විපතට පත්වූවන්ගේ පවුල් වල සාමාජිකයින්ට සිය ශෝකය ප්‍රකාශ කරන බවත්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මෝදි අගමැතිතුමාගේ නායකත්වය යටතේ මෙම පීඩාව සම්පූර්ණයෙන්ම ජය ගනිමින් ඉන්දියාව නැගී සිටින බව විශ්වාස බවත්, සාමයේ සංස්කෘතියකට කැපවූ අනාගතයක් ගොඩනැගීම සඳහා අප සැම එක්සත් බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ ලිපිය පහතින්.

 

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT