Local

රන්ජන්ගේ මයික් එක අවුල් වෙයි

Wednesday, 30 October 2024 - 7:55 pm

අපේක්ෂක අජිත් ප්‍රසන්න පක්ෂයේ කාගේදැයි හොයයි.

අජිත් ප්‍රසන්න අධිකාරී එක්සත් ජනතා හඬ පක්ෂය පිළිබඳ කළ හෙළිදරව්ව මාධ්‍ය හමුව.

රංජන් අයියා සුගතදාසේ කලේ ශෝ එකක් වන් ශොට් එකේ දේශපාලකයන්ට ගැහුවා වගේ දෙයක් කලා මේක තැබිලි කෝම්බේ වගේ මේක පිටි පස්සේ ඉන්නේ එක්සත් කොන්ග්‍රස් පක්ශය.

ජාතික ලයිස්තුව ඉදිරිපත් කරන්න කිවුවා මේ ජාතික ලයිස්තුවේ ඉන්නේ කවුද මොන පක්ශයද කියලා අපි දන්නේ ඒ නිසා කරුණා කරලා මේක රටට හෙළි කරන්න කියලා ඉල්ලනවා මේ අභියෝගය භාර ගන්න කියලා ඉල්ලනවා.

නංගි පෙන්නලා අක්කා ගන්න සිරිතක් අපි ලග නෑ සුභාස්කරන් අලි රාජා හා මේ පක්ෂය අතර තියෙන හඩ මොක්කද කාගෙද මේ හඩ කියල ඔබ තුමාලා හොයලා බලන්න.

මාධ්‍ය තුල සැමට ඉඩක් ලබා දිය යුතුයි ඒක පසුගිය ජනාධිපතිවරණයෙත් අපි දැක්කා ලයිකා මොබයිල් ආයතන අයත් ආයතන එහෙම කරන්නේ නෑ අපේ රටේ මැතිවරණ නීතියට බරපතළ ප්‍රශ්නයක්.

මෙවට සම්ම්බන්දව අපි නීතීමය ක්‍රියාමාර්ග ගන්නවා මගේ ජීවිතය ගියත් මේවා බොරු කියලා ඔප්පු කරලා පෙන්න්වන්න කියලා ඉල්ලනවා.

මෙච්චර මාධ්‍ය හමුව තියෙනවා නමුත් මේ පක්ෂයේ මහ ලේකම් මම දැකලා නෑ මේ දිස්ත්‍රික්කවලින් ඉල්ලන නියෝජිතයෝ නෙමෙයි පාර්ලිමේන්තු යන්නේ මේක හොයාගන්න ඕන මොකක්ද වෙන්නේ.


Top Stories
wedivistara

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

wedivistara

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

wedivistara

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමකින් සිසුන් 04 ක් තුවාල ලබයි

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි


NEWS ALERT