Local

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් අද සිට

Tuesday, 11 March 2025 - 2:52 pm

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද (11) සිට කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන දුම් පරීක්ෂා කිරීම් සම්බන්ධ වැටලීම් සිදු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මාසයක කාලයක් තුළ වාහන 1000ක දුම් පරීක්ෂා කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ ඉංජිනේරු දසුන් ගමගේ සඳහන් කළේ.

මෙම දුම් පරීක්ෂාව අසමත් වන වාහන සඳහා නඩත්තු නියෝග නිකුත් කරන බවත්, දින 14ක් තුළ එම නඩත්තු නියෝගයට අනුව නිවැරදි කිරීම් සිදු කර රථය ඉදිරිපත් කළ යුතු බවත් ඔහු සඳහන් කර සිටියා.


Top Stories
wedivistara

පිල්ලෙයාන්ගේ ළඟම ඉන්න ‘ඉනියා භාරතී’ අත්අඩංගුවට

wedivistara

හෘදයාබාධයක් වැළදී සිටියදීත් මගීන් 62 කුගේ ජිවිත ආරක්ෂා කළ ලංගම රියැදුරා

wedivistara

වාකරේ වැවක ගිලී දරුවන් තිදෙනෙකු මරුට

wedivistara

ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය අදයි

wedivistara

පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින්

wedivistara

හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ.පුෂ්පකුමාර් අත්අඩංගුවට

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි


NEWS ALERT