Business

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Monday, 26 August 2024 - 9:12 am

ලබන 28 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහිදී රුපියල් මිලියන 100,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.


Top Stories
wedivistara

ලක්‍ෂ 61ක තක්සේරුවක් ඇති ගොඩනැඟිල්ල රු.150කට බදු දීලා විගණනයෙන් හෙළි වෙයි

wedivistara

නුවරඑළියේ අස්වැසුම ‘පොකුරක්’

wedivistara

අද කාලගුණය

අද කාලගුණය
2024-12-03 7:33 am
wedivistara

මෝල් හිමියන් නාඩු, සම්බා, කීරි සම්බා සහල් තොග මිල යලි ඉහල දමයි..

wedivistara

හිටපු ජනාධිපතිලගේ බලතල කපන්න ආප්ප බානවා වගේ බෑ..

wedivistara

උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් වසර හයක් තිස්සේ පාසල් වලට බදවා ගෙන නෑ..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT