Local

අද කාලගුණ නිවේදනය

Thursday, 09 January 2025 - 8:25 am

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර අද දිනයේ වායු ගුණ තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පහතින්. 


Top Stories
wedivistara

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ආණ්ඩුවේ ගමන් මග ගැන දැන්ම කියන්න බෑ, තාම මාස තුනයිනේ - මෛත්‍රී

wedivistara

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

wedivistara

උණ්ඩියල් සහ හවාලා ක්‍රම ශ්‍රී ලංකාව තුළ අනීතික නැහැ - හර්ෂ ද සිල්වා

wedivistara

Clean Sri Lanka ව්‍යාපෘතිය ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක්

Trending
wedivistara

UNP මහ ලේකම් ධුරයට තලතා අතුකෝරාළ පත්කෙරේ

wedivistara

අපේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන ගැටලුවට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය වන ආර්ථික න්‍යාය පත්‍රය මේ නව වසරේ ක්‍රියාත්මක කරන්න අපි සූදානම්, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි

wedivistara

ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ලෙස අලියා ලකුණ යටතේ කටයුතු කරනවා - වජිර

wedivistara

වාහනවල සවිකර ඇති වර්ණ බල්බ්, විවිධ හඬ නළා සඳහා නීතිය ක්‍රියාත්මක කරනවා - වැඩබලන පොලිස්පති

wedivistara

දකුණු අප්‍රිකාණු ක්‍රිකට් ක්‍රීඩක ජෝන්ටි රෝඩ්ස් ලංකාවේ සංචාරයක

wedivistara

චීනයේ නව වෛරසයක් පැතිරෙයි


NEWS ALERT