Local

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමට පොලිසියෙන් විශේෂ රථවාහන මෙහෙයුමක්

Friday, 05 January 2024 - 4:03 pm

යුක්තිය මෙහෙයුම වඩාත් සාර්ථක කරගැනීම සඳහා දීප ව්‍යාප්ත​ව සියළුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් අද (05) ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමේ අරමුණින් අද සිට සතියක් පුරා මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්, 

news images


Top Stories
wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ - සේනක ද සිල්වා

wedivistara

රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්නත් කැමතියි, වෙන් වෙන්නත් කැමතියි - බැසිල්

wedivistara

BMW රථ 1728 ක් ආනයනයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ​ව නව විමර්ශනයක් කිරීම​ට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණයෙන් නියෝ​ග

wedivistara

සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන CID යට පැමිණිල්ලක්

wedivistara

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි

wedivistara

සමහරු මට බනිනවා මං කරන්නේ බෙදන එකලු - සජිත් ප්‍රේමදාස

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT