Local

මහනුවර විසල් සංවර්ධනයට ලෝක බැංකුවේ පූර්ණ අනුග්‍රහය

Monday, 29 January 2024 - 10:01 am

ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක මහනුවර, බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ (KMTT – kandy multimodale transit terminal) ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, එහිදී ඇමැතිවරයා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය කාර්ය කණ්ඩායම් ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ ප්‍රවාහන විශේෂඥ ඩන්ග් ආහ් හොන්ග්, දකුණු ආසියානු කලාපීය ප්‍රසම්පාදන ප්‍රායෝගික කළමනාකාර ඇනා වියලොගෝර්ස්කා, ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රවාහන, පුහුණු කළමනාකරු ෆෙයි ඩෙන්ග්, දකුණු ආසියාවේ මෙහෙයුම් උපදේශක ගිෂූ මොහද්ජර් මහත්ම මහත්මීන් සමඟ සමූහ ඡායාරූපයකට එක්ව සිටි අයුරු.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT