International

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 15 ක් මිය යයි

Tuesday, 18 June 2024 - 7:21 am

බෙංගාලයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මගී දුම්රියක ගැටීමෙන් 15 දෙනෙකු මියගොස් 60 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බටහිර බෙංගාලයේ නිව් ජල්පයිගුරි දුම්රිය ස්ථානය අසලදී භාණ්ඩ දුම්රියක ගැටීමෙන් ඊයේ  (17) සීල්ඩා බලා යන කන්චන්ජුන්ගා සීඝ්‍රගාමී දුම්රියේ පසුපස මැදිරි දෙකක් පීලි පැනීමකට ලක්විය

අද පෙරවරු 8.45 ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර වෛද්‍යවරුන්, ගිලන් රථ සහ ආපදා කණ්ඩායම් ගලවා ගැනීම සඳහා සහ වෛද්‍ය ආධාර ලබාදීම සඳහා එම ස්ථානයට යුහුසුළුව පැමිණ ඇති බව වාර්තා වෙයි


Top Stories
wedivistara

මම තව වැඩි කාලයක් දේශපාලනයේ ඉන්නේ නෑ - අර්ච්චුනා

wedivistara

පැමිණිලි යොමුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

wedivistara

ඡන්ද හිමි නාම ලේඛනය ඩිජිටල් කිරීමට පියවර

wedivistara

අද වායු තත්ත්වය මධ්‍යස්ථ මට්ටමක

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන ‍හේතුවයි - මහාචාර්ය අරුණ කුමාර

Trending
wedivistara

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

wedivistara

ආපදා සහන සේවා සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

බන්ධනාගාරගත කර සිටියදී රෝහලෙන් පැන ගිය සැකකරු, බීමතින් රිය පදවා නැවත අත්අඩංගුවට

wedivistara

ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන ‍හේතුවයි - මහාචාර්ය අරුණ කුමාර

wedivistara

2024 ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණ 188 ක්


NEWS ALERT