Local

තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ් කෙරේ

Wednesday, 25 June 2025 - 7:27 pm

වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන ජූලි 9වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (25) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.


Top Stories
wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

wedivistara

සංශෝධිත බස් ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත් කෙරේ

wedivistara

දුම්රිය තාක්ෂණ ශිල්පීන් සංකේත වර්ජනයක

wedivistara

පොළොන්නරුවේ CTB - ප්‍රයිවට් බස් ගැටුමට එරෙහිව බස් වර්ජනයක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ජූලි 01 සිට බස් ගාස්තුව 2.5%කින් අඩු වේවි - ගැමුණු විජේරත්න

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි


NEWS ALERT