Local

විදුලි ගාස්තු 22.5% කින් පහළට

Tuesday, 16 July 2024 - 7:38 am

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගාස්තු සංශෝධනය වන ආකාරය පහතින්.

* ඒකක 30ට අඩු - ( රු. 8 සිට රු.6 දක්වා අඩු කෙරේ)

* ඒකක 30-60 අතර - ( රු. 20 සිට රු.9 දක්වා අඩු කෙරේ)

ඒකක 60 ට වැඩි කාණ්ඩ

* පළමු ඒකක 60 දක්වා - ( රු. 25 සිට රු.15 දක්වා අඩු කෙරේ)

* ඒකක 61-90 අතර - ( රු. 30 සිට රු.18 දක්වා අඩු කෙරේ)

* ඒකක 91-120 අතර - ( රු. 50 සිට රු.30 දක්වා අඩු කෙරේ)

* ඒකක 121-180 අතර - ( රු. 50 සිට රු.42 දක්වා අඩු කෙරේ)

* ඒකක 180 ට වැඩි - ( රු. 75 සිට රු.65 දක්වා අඩු කෙරේ)

අදාළ නිවේදනය පහතින්.

 

news images news images news images news images
 


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT