Entertainment

96 වන Oscar සම්මාන උළෙල උත්කර්ෂවත්ව පැවැත්වෙයි

Monday, 11 March 2024 - 2:20 pm

96 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය එක්සත් ජනපදයේ, ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වුණා.

ඒ අනුව මෙවර සම්මාන උලෙළේ දී Oppenheimer චිත්‍රපටය විසින් හොඳම චිත්‍රපටය, හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 07ක් දිනාගැනීමට සමත් වුණා.

හොලිවුඩයේ දැවැන්ත සිනමාකරුවන් මෙම සම්මාන රාත්‍රිය සඳහා එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සම්මාන ලබාගත් ලැයිස්තුව පහතින්.

* Best Picture – Oppenheimer - Emma Thomas, Charles Roven and Christopher Nolan, Producers

* Best Actor in a Leading Role - Cillian Murphy in Oppenheimer

* Best Actress in a Leading Role - Emma Stone in Poor Things

* Best Actor in a Supporting Role - Robert Downey Jr. in Oppenheimer

* Best Actress in a Supporting Role - Da'Vine Joy Randolph in The Holdovers

* Best Animated Feature Film - The Boy and the Heron - Hayao Miyazaki and Toshio Suzuki

* Best Cinematography – Oppenheimer - Hoyte van Hoytema

* Best Directing – Oppenheimer - Christopher Nolan

* Best Documentary Feature Film - 20 Days in Mariupol - Mstyslav Che ov, Michelle Mizner and Raney Aronson-Rath

* Best Documentary Short Film - The Last Repair Shop - Ben Proudfoot and Kris Bowers

* Best Film Editing – Oppenheimer - Jennifer Lame

* Best Inte ational Feature Film - The Zone of Interest - United Kingdom

* Best Music (Original Score) – Oppenheimer - Ludwig Göransson

* Best Music (Original Song) - 'What Was I Made For?' from BarbieMusic and Lyric by Billie Eilish and Finneas O'Connell

* Best Animated Short Film - War Is Over! Inspired by the Music of John & YokoDave Mullins and Brad Booker

* Best Live Action Short Film - The Wonderful Story of Henry SugarWes Anderson and Steven Rales

*  Best Writing (Adapted Screenplay) - American Fiction - Written for the screen by Cord Jefferson

* Best Writing (Original Screenplay) - Anatomy of a Fall - Screenplay by Justine Triet and Arthur Harari

news images news images news images news images news images news images news images


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

මහින්ද අමරවීරගෙන් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

wedivistara

2024 පළමු කාර්තුවේ රාජ්‍ය අදායම් ඉලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් ලඟා කරගැනීමට හැකි වී තිබෙනවා – රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

wedivistara

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා – ජනපති

wedivistara

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටි ‘නිහොන්බෂි’ ජපන් අවන්හල ජනපති අතින් විවෘත කෙරේ

wedivistara

ඉරාන – ශ්‍රී ලංකා ජනපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්

Trending
wedivistara

මැයි දිනය සැම­රී­මට සියලු පක්ෂ සූදා­න­මින්

wedivistara

යකඩ පොලු­ව­ලින් පුද්ග­ල­ය­කුට පහර දුන් දෙන්නා කුඩු ජාවා­රම් චෝද­නා­වට රිමාන්ඩ්

wedivistara

රඹු­ක්යා­යේදී ඇල්ලූ ජාවාරමා රඳ­වා­ගෙන ප්‍රශ්න කිරී­මට අව­සර

wedivistara

ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති ඇමැති ටිරාන් අලස් හමු­වෙයි

wedivistara

මහ­ජන විරෝ­ධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනු­මත කරන්න බෑ

wedivistara

අලුත් අවු­රු­ද්දෙන් පසු දරු­වන් අතර පාච­නය පැති­රීමේ අව­දා­න­මක් විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා


NEWS ALERT