Entertainment

96 වන Oscar සම්මාන උළෙල උත්කර්ෂවත්ව පැවැත්වෙයි

Monday, 11 March 2024 - 2:20 pm

96 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය එක්සත් ජනපදයේ, ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වුණා.

ඒ අනුව මෙවර සම්මාන උලෙළේ දී Oppenheimer චිත්‍රපටය විසින් හොඳම චිත්‍රපටය, හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 07ක් දිනාගැනීමට සමත් වුණා.

හොලිවුඩයේ දැවැන්ත සිනමාකරුවන් මෙම සම්මාන රාත්‍රිය සඳහා එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සම්මාන ලබාගත් ලැයිස්තුව පහතින්.

* Best Picture – Oppenheimer - Emma Thomas, Charles Roven and Christopher Nolan, Producers

* Best Actor in a Leading Role - Cillian Murphy in Oppenheimer

* Best Actress in a Leading Role - Emma Stone in Poor Things

* Best Actor in a Supporting Role - Robert Downey Jr. in Oppenheimer

* Best Actress in a Supporting Role - Da'Vine Joy Randolph in The Holdovers

* Best Animated Feature Film - The Boy and the Heron - Hayao Miyazaki and Toshio Suzuki

* Best Cinematography – Oppenheimer - Hoyte van Hoytema

* Best Directing – Oppenheimer - Christopher Nolan

* Best Documentary Feature Film - 20 Days in Mariupol - Mstyslav Che ov, Michelle Mizner and Raney Aronson-Rath

* Best Documentary Short Film - The Last Repair Shop - Ben Proudfoot and Kris Bowers

* Best Film Editing – Oppenheimer - Jennifer Lame

* Best Inte ational Feature Film - The Zone of Interest - United Kingdom

* Best Music (Original Score) – Oppenheimer - Ludwig Göransson

* Best Music (Original Song) - 'What Was I Made For?' from BarbieMusic and Lyric by Billie Eilish and Finneas O'Connell

* Best Animated Short Film - War Is Over! Inspired by the Music of John & YokoDave Mullins and Brad Booker

* Best Live Action Short Film - The Wonderful Story of Henry SugarWes Anderson and Steven Rales

*  Best Writing (Adapted Screenplay) - American Fiction - Written for the screen by Cord Jefferson

* Best Writing (Original Screenplay) - Anatomy of a Fall - Screenplay by Justine Triet and Arthur Harari

news images news images news images news images news images news images news images


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT