Sports

පළමු දිනය නිමා වෙයි; බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 220යි

Wednesday, 25 June 2025 - 8:38 pm

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය නිමා වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 220ක් ලබා සිටිනවා.

එහි දී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශන්තෝ තීරණය කළා.


ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශාදම් ස්ලාම් ලකුණු 46ක් ද මුෂ්ෆිකර් රහීම් ලකුණු 35ක් ද ලිටන් දාස් ලකුණු 34ක් හා මෙහිදි හසන් මිරාස් ලකුණු 31ක් ද වශයෙන් වාර්තා කළා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු කඩුලු හා අද දිනයේදී ටෙස්ට් වරම් දිනා ගත් සොනාල් දිනූෂ කඩුලු 2ක් බිඳ දැමූ අතර තරිඳු රත්නායක හා නායක ධනංජය ද සිල්වා අතරේ කඩුලු එක බැගින් බෙදී ගියා.

හෙට තරගයේ දෙවැනි දිනයයි.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT