International

Fantastic Four චිත්‍රපටයේ රඟපෑ ජූලියන් මැක්මහොන් ජීවිතක්ෂයට පත්වෙයි

Saturday, 05 July 2025 - 4:44 pm

2000 දශකයේ ජනප්‍රිය ෆැන්ටෑස්ටික් ෆෝ චිත්‍රපටවල ඩොක්ටර් ඩූම් ලෙස රඟපෑ ජූලියන් මැක්මහොන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයනවිට ඔහු 56 හැවිරිදි වියේ පසුවූවා.

පිළිකාවක් වැළඳීම ජූලි 2 වැනිදා ඔහු මිය ගිය බවයි ඔහුගේ බිරිඳ සඳහන් කර ඇත්තේ.

1968 දී සිඩ්නිහි උපත ලැබූ මැක්මහොන්, හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ශ්‍රීමත් විලියම් 'බිලී' මැක්මහොන්ගේ පුත්‍රයා විය.

ඔහු 1980 ගණන්වල නිරූපන ක්ෂේත්‍රයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

ඔහු 1992 දී වෙට් ඇන්ඩ් වයිල්ඩ් සමර්! නම් ප්‍රහසන චිත්‍රපටයෙන් එක්සත් ජනපදයේ එලියට් ගෝල්ඩ් සමඟ ඔහුගේ පළමු චිත්‍රපටය ආරම්භ කර තිබුණා.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT