Local

හෘදයාබාධයක් වැළදී සිටියදීත් මගීන් 62 කුගේ ජිවිත ආරක්ෂා කළ ලංගම රියැදුරා

Sunday, 06 July 2025 - 7:19 pm

තමන්ට හෘදයාබාධයක් වැළදී අසාධ්‍ය තත්ත්වයේ පසු වුවත් මගීන් 62 දෙදෙනෙකුගේ ජිවිත ආරක්ෂාකර ගැනීමට කටයුතු කළ ලංගම රියදුරු මහත්මයෙකු ගැන පුවතක් වාර්තාවේ.

ත්‍රිකුණාමලයේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ රියදුරුට රියදුරු අසුන මතම හෘදයාබාධයක් වැළදී ඇතත් ඔහු පරෙස්සමෙන් බස් රථය ආරක්ෂා කාරීව නැවත්විමත් සමහම ඔහු අසුන මත සිහිසුන්ව ඇද වැටී තිබේ.

වහාම ක්‍රියාත්මක වූ මගීන් පිරිසක් රියදුරු චාවකච්චේරී රෝහලට ඇතුළත් කිරීමට පියවර ඇති අතර මේ වන විට ඔහු චාවකච්චේරී රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඔහුට හෘයාබාධයක් වැළදීමේ පූර්ව රෝග ලක්ෂණ පහලවීමත් සමගම ඔහු මගීන් ගැන සැලකිලිමත් වී ඔවුන්ව ඉතා ආරක්ෂිතව බේරා ගැනීම පිළිබදව බස් රථයේ මගීන්ගෙන් මෙන්ම යාපනය ලංගම ඩිපෝවේ ඉහල නිලධාරීන්ගෙන් බස් රථ රියදුරාට ප්‍රණාමය හිමිව තිබේ.

තොරතුරු සහ ඡායාරූපය උපුටා ගැනීම – Accident1st


Top Stories
wedivistara

පිල්ලෙයාන්ගේ ළඟම ඉන්න ‘ඉනියා භාරතී’ අත්අඩංගුවට

wedivistara

හෘදයාබාධයක් වැළදී සිටියදීත් මගීන් 62 කුගේ ජිවිත ආරක්ෂා කළ ලංගම රියැදුරා

wedivistara

වාකරේ වැවක ගිලී දරුවන් තිදෙනෙකු මරුට

wedivistara

ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය අදයි

wedivistara

පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින්

wedivistara

හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ.පුෂ්පකුමාර් අත්අඩංගුවට

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි


NEWS ALERT