Business

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක්

Sunday, 06 July 2025 - 7:13 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක මුදලක් ලබාදී ඇති බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් පිළිබදව වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

5 වන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් පසුගිය 03 වැනිදා හිමිවුණා.


Top Stories
wedivistara

පිල්ලෙයාන්ගේ ළඟම ඉන්න ‘ඉනියා භාරතී’ අත්අඩංගුවට

wedivistara

හෘදයාබාධයක් වැළදී සිටියදීත් මගීන් 62 කුගේ ජිවිත ආරක්ෂා කළ ලංගම රියැදුරා

wedivistara

වාකරේ වැවක ගිලී දරුවන් තිදෙනෙකු මරුට

wedivistara

ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය අදයි

wedivistara

පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින්

wedivistara

හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ.පුෂ්පකුමාර් අත්අඩංගුවට

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි


NEWS ALERT