Local

ලබන වසරේ බඩඉරිඟු ආනයනය අඩුකිරීමට පියවර

Wednesday, 23 October 2024 - 3:11 pm

බන වසරේ ආනයනය කරණු ලබන බඩඉරිඟු ප්‍රමාණය මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩුකිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් එම්. පී. එන්. එම් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දැනට වාර්ෂිකව බඩඉරිඟු මෙක්ට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයන කරන බවය. 

'මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ඩොලර් වශයෙන් රටින් පිට යනවා. ඒ නිසා අපිට උපදෙස් ලැබිලා තියෙනවා ලබන අවුරුද්දේ මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩුකරන්න ඕනේ. ඒ සඳහා අපි දැනට කරන නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. මේ අවුරුද්දේ අපි බඩඉරිඟු සඳහා යොදන ඉඩම් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා ලොකු ඩොලර් ප්‍රමාණයක් රටින් පිටට යන එක අඩු කරගන්න පුළුවන් කියලා.'

විදේශවලින් බීජ ආනයනය කිරීමකින් තොරව එම බීජ මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා වැඩපිළිවලක් සකස් කරමින් පවතින බව ද එම්.පී.එන්.එම් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT