Sports

රෝහිත් ටෙස්ට් පිටියට සමුදෙයි

Friday, 09 May 2025 - 1:12 pm

රෝහිත් ෂර්මා වහාම ක්‍රියාත්මක වන පරිදි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් ඇති හෙයින් ජූනි 20 වැනි දින හෙඩින්ලිහිදී ආරම්භ වීමට නියමිත එංගලන්තය සමඟ තරග පහකින් යුත් තරගාවලියට නව පූර්ණකාලීන ටෙස්ට් නායකයකු නම් කිරීමට සිදුව ඇත.

“හැමෝටම ආයුබෝවන්, මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යනවා. මගේ රට නියෝජනය කිරීමට ලැබීම අතිශයින්ම ගෞරවයක්. වසර ගණනාවක් පුරා ඔබ සැමගේ ආදරය හා සහයෝගයට ස්තූතියි. මම දිගටම ඉන්දීය කණ්ඩායම සමඟ එක්දින ආකෘතියෙන් ක්‍රීඩා කරනවා” විශ්‍රාම ගත් රෝහිත් සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පැවසීය.

රෝහිත් ටෙස්ට් තරග 67කදී ලකුණු 4301ක් ලබාගෙන ඇති අතර, එහි සාමාන්‍ය අගය 40.57ක් වේ. ශතක 12ක් සහ අර්ධ ශතක 18ක් රැස් කළ අතර, 2019 ඔක්තෝබර් මාසයේදී රාන්චිහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 212 ක් ලබා ගත්තේය


Top Stories
wedivistara

නිලධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න, නැත්නම් සහතික වශයෙන් වෙනස් කරනවා - ජනපති

wedivistara

හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ජුලි 01 වැනිදා සිට ආරම්භ කරනවා - බිමල් රත්නායක

wedivistara

මෙරට වයස්ගතම හිමිනම අපවත් වෙති

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම පීල්ලක ධාවනය වෙයි

wedivistara

පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

wedivistara

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.


NEWS ALERT