Sports

බෲනායි රාජ්‍යයට එරෙහිව වසර 16 කට පසු ශ්‍රී ලංකාවට පාපන්දු ජයක්

Thursday, 05 June 2025 - 9:30 pm

බෲනායි කණ්ඩායමට එරෙහිව වසර 16 කට පසු පාපන්දු තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. 

ඒ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ගෝල එකට බින්දුවක් ලෙස එම කණ්ඩායම පරාජය කරමින්. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය, තරගයේ 57 වන මිනිත්තුවේදී ලියෝන් පෙරේරා විසින් වාර්තා කර තිබුණා.


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT