Local

තෑගි මුදල් ලබාදෙන බවට සඳහන් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම්දීමක්

Friday, 17 January 2025 - 9:05 pm

මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුනුකුල සඳහන් කළේ.

ඒ අනුව තෑගි මුදල් දිනා ඇති බවට, විවිධ වට්ටම්, නිවසේ සිට රැකියා අවස්ථා, විදෙස් රැකියා ආදී වශයෙන් මෙම ඇමතුම් ලැබිය හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුක​ළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉවත​ට

wedivistara

විදුලි ගාස්තු අඩුවන ආකාරය ගැන දැනුම්දීමක්

wedivistara

විදුලි ගාස්තු 20% කින් පහතට

wedivistara

රියැදුරන් විභාග සඳහා සූදානම් වන නිසා සවස දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බවට දැනුම්දීමක්

wedivistara

දේශපාලන දඩයමට ලක්වන පුද්ගලයින් වෙනුවෙන් පොහොට්ටුවෙන් නීති ආධාර කාර්යාලයක්

wedivistara

තෑගි මුදල් ලබාදෙන බවට සඳහන් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම්දීමක්

Trending
wedivistara

සීගිරිය රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණයක්

wedivistara

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ​ට

wedivistara

උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක් හේතුවෙන් ගමනාගමනයට බාධා

wedivistara

අමෙරිකාවේ ලැව්ගිනි තත්ත්වය තවත් සතියක කාලයක් පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්

wedivistara

සහල් ආනයන කාල සීමාව දීර්ඝ නොකිරීමට රජය තීරණය කරයි

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT