International

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

Sunday, 06 July 2025 - 7:00 pm

සංගීත ක්ෂේත්‍රයේ ධනවතකු වන ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් ජාවාරම් හෝ ගණිකා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ඔප්පු වී තිබෙනවා. 

 
කාන්තාවන් දෙදෙනකු ගණිකා වෘත්තියේ යෙදවීම, ප්‍රවාහනය කිරීම යන චෝදනා ඔහුට එරෙහිව යොමුකර තිබුණා. 
 
නිව්යෝර්ක්හි ෆෙඩරල් උසාවියකදී ගණිකා වෘත්තියට සම්බන්ධ අපරාධයක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව නඩුව විභාගය කෙරුණා.


Top Stories
wedivistara

ගාල්ල බන්ධනාගාරයට උඩින් විසි කළ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

wedivistara

ජාතික අන­තුරු නිවා­රණ සතිය අද සිට

wedivistara

කථානායක ගැන පළ වන විවිධ ප්‍රවෘත්ති ගැන පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයෙන් තතු පහදයි

wedivistara

සංචා­රක කර්මා­න්තය නංවන්න නව පන­තක්

wedivistara

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මැල්කම් කාදි­නල් රංජිත් හිමි උප­හාර උලෙළ ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT