Local

රුවන්වැලි මහා සෑයේ අසදෘශ මහා පින්කම් මාලාව හෙට

Friday, 20 June 2025 - 10:09 am

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුණ්‍ය භූමියේදී අසදෘශ මහා පින්කම් මාලාවක් හෙට (21) සවස 3 සිට රාත්‍රි 10 දක්වා පැවැත්වේ. රුවන්වැලි මහා සෑ අධිපති ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ “වැවයි දාගැබයි ගමයි පන්සලයි එළිය කළ මිණිපහන ඔබයි” සංකල්පයේ නිර්මාතෘ ජානක සී. සේනාධිපති මහතාගේ මෙහෙයවීම අනුව මෙම පින්කම පැවැත්වේ.

පාන වර්ග 108ක පූජාව, කප්රුක් 100ක පින්කම, පසුදා උදෑසන සියක් නමක් මහා සංඝරත්නයට දානමය පින්කම යනාදිය ඇතුළත්ව ලෝක සාමය අරමුණු කරමින් මෙම මහා පින්කම පවත්වයි.


Top Stories
wedivistara

පිල්ලෙයාන්ගේ ළඟම ඉන්න ‘ඉනියා භාරතී’ අත්අඩංගුවට

wedivistara

හෘදයාබාධයක් වැළදී සිටියදීත් මගීන් 62 කුගේ ජිවිත ආරක්ෂා කළ ලංගම රියැදුරා

wedivistara

වාකරේ වැවක ගිලී දරුවන් තිදෙනෙකු මරුට

wedivistara

ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය අදයි

wedivistara

පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින්

wedivistara

හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ.පුෂ්පකුමාර් අත්අඩංගුවට

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි


NEWS ALERT