Local

මාලිනී ෆොන්සේකා වෙනුවෙ​න් පාර්ලිමේන්​තු විවාදයක්

Wednesday, 09 July 2025 - 10:47 am

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලිනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ(08)තීරණය කර ඇත.

මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ ලකී ජයවර්ධන යන අ​ය පිළිබඳ ශෝක යෝජනා විවාදද එදින පැවැත්වවෙනු ඇත.

විවාදය එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.


Top Stories
wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

wedivistara

සිංගිමලේ ජලාශයට ඇද වැටී පාසල් සිසුවෙක් අතුරුදන්

wedivistara

ලක්ෂ 80ක ගංජා ගස් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව පැවැත්වීමට තීරණයක්

wedivistara

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට ඇප ලබාදීමට නියෝග

wedivistara

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි


NEWS ALERT