Local

ලක්ෂ 80ක ගංජා ගස් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Wednesday, 09 July 2025 - 7:44 pm

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හේන් 07 ක් වටලා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල, බලහරුව සහ උස්ගල යන ප්‍රදේශවල මෙම ගංජා හේන් වගා කර තිබී ඇති අතර, එහිදී ගංජා ගස් 60,000 ක් පමණ සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 80කට අධික වන අතර, සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර තිබෙන බව පොලීසිය පවසනවා.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පස්සර, තිස්සමහාරාමය සහ බලහරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Top Stories
wedivistara

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 12 ඉක්මවයි

wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

බන්ධනාගාරවල සිටිය හැක්කේ 12,000ක් වුවත්, දැන් 33,000ක් ඉන්නවා - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි


NEWS ALERT