Local

තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස GalleFace වෙළෙඳුන් රජයෙන් ඉල්ලයි

Tuesday, 08 July 2025 - 5:21 pm

කොළඹ ගාලු මුවදොර අවට වෙළඳාම් කරන පිරිස් වෙත සාධාරණයක් ඉටු කරන ලෙස එම වෙළෙඳුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව, කොළඹ ගාලු මුවදොර අවට වෙළඳාම් කරන පිරිස් සහ වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (08) දිනයේ පවත්වා තිබෙන බවයි සඳහන් වන්නේ.

එහිදී කොළඹ ගාලු මුවදොර වෙළඳාම් සිදු කිරීම සඳහා 32 දෙනෙකුට අවසර ලබාදී ඇති බවත්, නමුත් වසර ගණනාවක් වෙළඳාම් කළ පිරිසකට එහි වෙළඳාම් කිරීමට අවසර හිමි වී නැති බවයි එම වෙළෙඳුන් චෝදනා කරන්නේ.

එහි වෙළදාම් කරන පිරිස් 52 ක් පමණ සිටින බවත්, එයින් 25 ක් පමණ අනවසරයෙන් වෙළඳාම් කරන බවත්, වසර ගණනාවක සිට තමන් එම වෙළඳාමෙන් ජීවත් වන නිසා තමන්ට සාධාරණයක් ඉටු කර දෙන රජයෙන් ඉල්ලා සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම වෙළඳුන් සඳහන් කරන්නේ සිටියේ.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT