Local

බෝ නොවන රෝග වැළැක්වීමට කමිටුවක්

Friday, 16 August 2024 - 1:37 pm

බෝ නොවන රෝග වැළැක්වීමට කමිටුවක් පත් කර තිබෙනවා

එම කමිටුව පත් කර ඇත්තේ මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමුදු බණ්ඩාර මහතාගේ යෝජනාවක් අනුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසිනුයි

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින් අධ්‍යක්ෂවරයා පැවසුවේ බෝ නොවන රෝග ලංකාවේ ප්‍රමුඛතම ගැටලුවක් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 80% බෝනොවන රෝගවල බලපෑමෙන් සිදුවන බවයි

මෙම තත්ත්වයට මුහුණු දීම සදහා බහුපාර්ශ්වීය මැදිහත් වීමක් අවශ්‍ය බව ද ඔහු එහිදී පෙන්වා දුන් අතර ඒ අනුව මෙම කමිටුව රැස්වී බෝ නොවන රෝග වළක්වා ගැනීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතයි


Top Stories
wedivistara

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 12 ඉක්මවයි

wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

බන්ධනාගාරවල සිටිය හැක්කේ 12,000ක් වුවත්, දැන් 33,000ක් ඉන්නවා - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි


NEWS ALERT