International

දින තුනකදී ගසාහි වයස අවුරුදු 10ට අඩු ළමුන්ගෙන් හතරෙන් එකකට පෝලියෝ එන්නත් කරයි

Wednesday, 04 September 2024 - 11:25 am

ගාසා තීරයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත් කිරීමේ ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඒ අනුව තෙවන දිනයේදී ගාසා තීරයේ වයස අවුරුදු 10 ට අඩු ළමුන්ගෙන් හතරෙන් එකක් පමණ එන්නත් කර ඇති බවයි එම සංවිධනය කියා සිටියේ.

පසුගිය මාසයේ ගසාහි ළදරුවෙකුගෙන් පළමුව පෝලියෝ රෝගය සොයා ගැනීමෙන් පසු කඩිනමින් පෝලියෝ එන්නත් කිරීම ආරම්භ කෙරුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ වයස අවුරුදු 10ට අඩු ළමුන් 640,000කට පමණ එන්නත් දෙක බැගින් ලබාදීමට සැලසුම් කර ඇති අතර එන්නත් මාත්‍රා මිලියන 1.26 ක් ගාසා වෙත ලබා දී ඇති බවයි.


Top Stories
wedivistara

රනිල්ට අනුරට හීනෙන්වත් හිතන්න බැරි ඩොලර් කන්දක් මාතෘ භූමියට ගේනවා.. ණය නොවේ තනිකරම ආධාර…

wedivistara

අනුර ජයග්‍රහණය කල පසු රට ගොඩනැගීම ඔහුගේම පමණක් කාර්යයක් නොව මෙරට සියලු පුරවැසියන්ගේ ඒකාබද්ධ කාර්යයක්...

wedivistara

රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..

wedivistara

සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…

wedivistara

අනුර ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනපති යාපනයේදී කියයි

wedivistara

මැතිවරණ පැමිණිලි 2600 ඉක්මවයි

Trending
wedivistara

දෙමළ ඡන්ද මාගෙන් උදුරාගැනීමට සජබය දැරූ උත්සාහය අසාර්ථක වෙලා - ජනපති

wedivistara

සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..

wedivistara

මැතිවරණ කොමිසමෙන් බාධා.. රනිල් මහජන රැලි තිහක් කපා හරී…

wedivistara

රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්

wedivistara

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

wedivistara

ජූලි අවසානයේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7ට නගී


NEWS ALERT