International

දින තුනකදී ගසාහි වයස අවුරුදු 10ට අඩු ළමුන්ගෙන් හතරෙන් එකකට පෝලියෝ එන්නත් කරයි

Wednesday, 04 September 2024 - 11:25 am

ගාසා තීරයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත් කිරීමේ ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඒ අනුව තෙවන දිනයේදී ගාසා තීරයේ වයස අවුරුදු 10 ට අඩු ළමුන්ගෙන් හතරෙන් එකක් පමණ එන්නත් කර ඇති බවයි එම සංවිධනය කියා සිටියේ.

පසුගිය මාසයේ ගසාහි ළදරුවෙකුගෙන් පළමුව පෝලියෝ රෝගය සොයා ගැනීමෙන් පසු කඩිනමින් පෝලියෝ එන්නත් කිරීම ආරම්භ කෙරුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ වයස අවුරුදු 10ට අඩු ළමුන් 640,000කට පමණ එන්නත් දෙක බැගින් ලබාදීමට සැලසුම් කර ඇති අතර එන්නත් මාත්‍රා මිලියන 1.26 ක් ගාසා වෙත ලබා දී ඇති බවයි.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT