Local

දෙමළ ඡන්ද මාගෙන් උදුරාගැනීමට සජබය දැරූ උත්සාහය අසාර්ථක වෙලා - ජනපති

Tuesday, 03 September 2024 - 12:13 pm

ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද තමාගෙන් උදුරාගැනීමට සමගි ජන බලවේගය දැරූ උත්සාහය මේ වනවිටත් අසාර්ථක වී ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උත්සවය ට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

'අපි හොඳයි, නරකයි දෙකම භාරගන්නවා. සමහරු වගේ අපිට අතීතය අමතක වෙන්නේ නැහැ . අපි එකතු නොවුණානම් මොකක්ද සිදුවෙන්නේ? අපි රට බේරාගත් නිසා ජනාධිපතිවරණය පැවැත්වෙනවා. අනුර සහ සජිත් පැනලා ගියා. අපි භාරගත්තේ නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක් තියෙනවද? අපි කොහොමහරි මේ රටේ ආර්ථිකය ගොඩගත්තා. මම ඉදිරිපත් වුණේ ස්ථාවරභාවය තහවුරු කරන්න'.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT