Local

එළඹෙන අයවැයෙන් වැටුප් වැඩි නොකලොත් තීරණයක් ගන්නවා - සමන් රත්නප්‍රිය

Wednesday, 22 January 2025 - 8:55 pm

එළඹෙන අයවැයෙන් වැටුප් වැඩි කිරීමට කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සම්මේලනයේ සමන් රත්නප්‍රිය පවසනවා.

ඒ අනුව එලෙස වැටුප් වැඩිවීමක් සිදු කිරීමට කටයුතු නොකළහොත් තීරණයක් ගැනීමට සිදුවන බවයි අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්න ඔහු සඳහන් කළේ.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් ජාතික ජන බලවේග ආණ්ඩුව ගෙන ඒමට විශාල සහයෝගයක් ලබාදුන් බවත් වැටුප් වැඩි කිරීමක් සිදු නොකළහොත් එය ඔවුන්ට සිදු කරන අසාධාරණයක් බවද ඔහු ප්‍රකාශ කළා.

පට්ටපල් බොරු බේගල් ප්‍රකාශ කළ ආණ්ඩුව එය දිගින් දිගටම කරගෙන යන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT