Local

ලිත්‍රොට ගෑස් සපයන සමාගම මිල ඉහල දමයි.. රුපියල් 200ක් වැඩි කරන්න වෙයි.. නැතොත් අතින් පාඩුයි..

Tuesday, 01 October 2024 - 1:38 pm

ශ්‍රී ලංකාවේ ලිත්රෝ ගෑස් සමාගම් වෙත ගිවිසුම් ගත ගෑස් සැපයුම්කරුවා වන ‘ Saudi Aramco’ සමාගම විසින් ඔක්තෝබර් මාසය සඳහා වන ගෑස් මිල ගණන් ඉහළ නංවා තිබේ.

එ් අනුව ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 629 දක්වා ඩොලර් 33 කින් ඉහල දමා ඇත.

මෙම තත්ත්වය මත මෙරට ගෑස් වෙළඳපළේ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් වියදම ආවරණය කරවා ගැනීම සඳහා රුපියල් 200කට ආසන්න මුදකින් මුදලකින් ඉහළ නැංවිය යුතුව ඇත.

එම මුදල ඉහළ නංවන්නේ නැතිනම් සමාගම මෙතෙක් ලබා ඇති ලාභයෙන් එම වියදම ආවරණය කරවා ගැනීමට සිදුවනු ඇත.

මාසික ගෑස් මිල සංශෝධනයද අද හෝ හෙට දින ඇතුළත සිදු කිරීමට නියමිතව තිබේ.


Top Stories
wedivistara

රජයේ වාහන ගැන ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

wedivistara

රෝහල් මෝචරිය ලග රාජ්‍ය ලාංඡනය ඇති වාහනයක් නවතා පැන ගිහින්..

wedivistara

ජගත් මනුවර්ණ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට..

wedivistara

හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්න යයි…

wedivistara

හිටපු ඇමතිවරයෙක් නාන කාමරයේ මිය යයි..

wedivistara

අධිවේගී පිවිසුම ජලයෙන් යටවේ.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Trending
wedivistara

යලිත් වාහන ආනයනට තීන්දුයි.. 600%ක බද්දක්..?

wedivistara

පොලිසිය ක්‍ෂණික වෙයි.. පැමිණිලි එදාම විභාග කරයි…

wedivistara

යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

wedivistara

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

wedivistara

මාව කොළඹින් පරදන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා…- හර්ෂ

wedivistara

රනිල්ගේ ආරක්‍ෂාවට 163ක ආරක්‍ෂක බලඇණියක්..


NEWS ALERT