Local

වතු අධිකාරින්ගේ නිවාස ගිනි තබන්නැයි SBගෙන් ඇමතුමක්..

Monday, 09 September 2024 - 6:10 pm

නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා විසින් පසුගියදා නුවරඑලිය ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදි දුරකථනයෙන් බදුල්ල දිස්ත්‍රික් පා.ම වඩිවේල් සුරේෂ් මහතාට දුරකථන ඇමතුමක් ලබා දි වතු කම්කරුවන්ට වැඩිකල වැටුප නොගෙවන්නේ නම් වතු පාලන අධිකාරියේ නිවාස ගිනි තබන ලෙසට කල ප්‍රකාශය මැතිවරණ කටයුතු වලට බාධාවක් වන බව පවසමින් කොළඹ කොටස් වෙලදපොලේ ප්‍රධාන නියාමන නිලධාරි රේණුක විජේවර්ධන මහතා විසින් ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම තර්ජනය හමුවේ දේශිය අරමුදල් කලමණාකරුවන් සහ විදේශිය ආයෝජිකයින් දැඩි අවධානමකට ලක් වි සිටින බවයි.

දේශපාලන මැරයන් තම ඉඩම් වලට ගිනි තැබිමට පටන් ගතහොත් තේ, රබර් අපනයන කරුවන්ගේ විදේශ විනිමය නැති විමට ඉඩ ඇති බවයි එම ලිපියේ වැඩිදුරටත් සටහන් කර ඇත්තේ.

– හැටන් රංජිත් රාජපක්ෂ




Top Stories
wedivistara

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT