Local

බහුතරය ලැබුණ ගමන් සජිත් කරන වෙනස

Wednesday, 23 October 2024 - 3:12 pm

මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණු වහාම ජනාධිපති සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ, පසුගිය රජය ක්‍රියාත්මක කර ඇති අසාධාරණ සෘජු සහ වක්‍ර බදු අඩු කරමින් ජනතාවට සහන සැලසීම සඳහා පියවර ගන්නා බවය.

'අද මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කරපු අසාධාරණ බදු සුත්‍රය ඉක්මනින්ම වෙනස් වෙයි කියලා. තමන්ගේ ඍජු බදු සහ වක්‍ර බදු PAYE Tax වැට් එක අඩුවෙනකල් බලාගෙන ඉන්නවා. බය නැතුව පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට ලබාදෙන්න. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සමගි ජන බලවේග පාර්ලිමේන්තුවේ බහුතරය එකට වැඩ කරලා, IMF ගිවිසුමේ තිබෙන ජනතා විරෝධී සියලුම විධිවිධාන වෙනස් කරලා, ජනතාවට බරක් පටවෙන්නේ නැති පොදු ජනතාවට උහුලා ගත හැකි ජන ජීවිතයක් නිර්මාණය කළ හැකි IMF අලුත් ගිවිසුමකට යන්න නම් ඔබගේ වරම සමගි ජන බලවේගයට ලබාදෙන්න.'


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT