Local

බහුතරය ලැබුණ ගමන් සජිත් කරන වෙනස

Wednesday, 23 October 2024 - 3:12 pm

මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණු වහාම ජනාධිපති සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ, පසුගිය රජය ක්‍රියාත්මක කර ඇති අසාධාරණ සෘජු සහ වක්‍ර බදු අඩු කරමින් ජනතාවට සහන සැලසීම සඳහා පියවර ගන්නා බවය.

'අද මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කරපු අසාධාරණ බදු සුත්‍රය ඉක්මනින්ම වෙනස් වෙයි කියලා. තමන්ගේ ඍජු බදු සහ වක්‍ර බදු PAYE Tax වැට් එක අඩුවෙනකල් බලාගෙන ඉන්නවා. බය නැතුව පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට ලබාදෙන්න. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සමගි ජන බලවේග පාර්ලිමේන්තුවේ බහුතරය එකට වැඩ කරලා, IMF ගිවිසුමේ තිබෙන ජනතා විරෝධී සියලුම විධිවිධාන වෙනස් කරලා, ජනතාවට බරක් පටවෙන්නේ නැති පොදු ජනතාවට උහුලා ගත හැකි ජන ජීවිතයක් නිර්මාණය කළ හැකි IMF අලුත් ගිවිසුමකට යන්න නම් ඔබගේ වරම සමගි ජන බලවේගයට ලබාදෙන්න.'


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT