International

ගංවතුර සහ නායයාම්වලින් නේපාලයේ 32ක් මරුට

Sunday, 29 September 2024 - 9:07 am

නේපාලයේ ගංවතුර සහ නායයාම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම, කත්මණ්ඩු අගනුවර ඇතුළු එරට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බැවින්, හෙලිකොප්ටර් සහ බෝට්ටු මගින් ආපදාවන්ට ලක්වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය 3,000 කට අධික ආරක්ෂක භට පිරිසක් යොදවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

අතුරුදහන් වූවන් සොයා පොලිසිය, වෙනත් ආයතන සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු සිදු කරනු ලබනවා.

ඊයේ (27) සවස සිට, කත්මණ්ඩුවෙන් පිටත් වන සියලුම අභ්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබුණා.


Top Stories
wedivistara

ජොන්ස්ටන්ට එරෙහි ස‌තොස නඩුව යළි කැඳවීමට දින දෙයි

wedivistara

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අනුමැතිය

wedivistara

කොටස් වෙළඳපොළ ඉතිහාසගත ඉහළ යෑමක්

wedivistara

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා කාර්ය සාධක බලකායක්

wedivistara

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT