International

ගංවතුර සහ නායයාම්වලින් නේපාලයේ 32ක් මරුට

Sunday, 29 September 2024 - 9:07 am

නේපාලයේ ගංවතුර සහ නායයාම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම, කත්මණ්ඩු අගනුවර ඇතුළු එරට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බැවින්, හෙලිකොප්ටර් සහ බෝට්ටු මගින් ආපදාවන්ට ලක්වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය 3,000 කට අධික ආරක්ෂක භට පිරිසක් යොදවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

අතුරුදහන් වූවන් සොයා පොලිසිය, වෙනත් ආයතන සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු සිදු කරනු ලබනවා.

ඊයේ (27) සවස සිට, කත්මණ්ඩුවෙන් පිටත් වන සියලුම අභ්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබුණා.


Top Stories
wedivistara

රජයේ වාහන ගැන ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

wedivistara

රෝහල් මෝචරිය ලග රාජ්‍ය ලාංඡනය ඇති වාහනයක් නවතා පැන ගිහින්..

wedivistara

ජගත් මනුවර්ණ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට..

wedivistara

හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්න යයි…

wedivistara

හිටපු ඇමතිවරයෙක් නාන කාමරයේ මිය යයි..

wedivistara

අධිවේගී පිවිසුම ජලයෙන් යටවේ.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Trending
wedivistara

යලිත් වාහන ආනයනට තීන්දුයි.. 600%ක බද්දක්..?

wedivistara

පොලිසිය ක්‍ෂණික වෙයි.. පැමිණිලි එදාම විභාග කරයි…

wedivistara

යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

wedivistara

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

wedivistara

මාව කොළඹින් පරදන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා…- හර්ෂ

wedivistara

රනිල්ගේ ආරක්‍ෂාවට 163ක ආරක්‍ෂක බලඇණියක්..


NEWS ALERT