Local

කඩිනමින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි

Thursday, 18 July 2024 - 7:42 pm

හැකි ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉල්ලීමක් කරනවා.

ඒ අනුව මැතිවරණ කොමිසම ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කල් ගැනීම හේතුවෙන් ජනාධිපති කාර්යාලය හරහා මුදල් බැර කරමින් රජයේ අමාත්‍යාංශ තමන්ගේ අපේක්ෂකයා ප්‍රවර්ධනය සඳහා විවිධ කාර්යයන් සිදු කිරීමට විවිධ බලපෑම් එල්ල වෙමින් බවතින බවයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය සඳහන් කළේ.

එසේම හැකි ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන ලෙසයි පැෆ්රල් සංවිධානය ද මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන්නේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT