Local

ඇමැති ආචාර්ය බන්දුලගේ ‘2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක්’ අද දොරට වඩී

Wednesday, 10 January 2024 - 2:01 pm

ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක්’ කෘතිය අද (10) සවස 4.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජන ගත කෙරේ. ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයට අදාළ කෘති 50කට අධික සංඛ්‍යාවක් රචනා කළ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා 2024 අයවැය පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණ සහිතව Ò2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක් Ò කෘතිය රචනා කර ඇත.
මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ,මහාචාර්ය සිරිමල් අබේරත්න සහ මහාචාර්ය ශිරන්ත හීනකෙන්ද මහත්වරු මෙහිදී කෙටි දෙසුම් පවත්වති.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT