Business

කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළට

Sunday, 18 February 2024 - 1:40 pm

පසුගිය සති කිහිපය තුළදී කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළ ගොස් ඇති බව ඇති බව වාර්තා වනවා.

ඒ රතු මුහුදේ හවුති කැරලිකරුවන් මග හරිමින් දිගු මාර්ගයක් ඔස්සේ ඉන්ධන ලබාගැනීමට යාත්‍රා කොළඹ වරායට පැමිණීම හේතුවෙන්.

පසුගිය නොවැම්බර් මාසයේ සිට හවුති කැරලිකරුවන් හමාස් සටන්කාමීන්ට සහය පළ කරමින් රතු මුහුද හරහා ගමන් කරන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම තත්ත්වය නිර්මාණය වුණා.

 


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT