International

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

Saturday, 12 July 2025 - 7:10 pm

ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patric සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අතර සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණා.

රටෙහි නීතිය හා විධානයේ ආධිපත්‍යය ස්ථාපනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සිය සතුට පළ කරන බවත්, වත්මන් රජයේ ක්‍රියා කලාපය පැසසීමට ලක් කරන බවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා එහිදී පවසා තිබෙන්නේ.

එමෙන්ම දෙරට අතර සහයෝගය ඉදිරියටත් පවත්වා ගෙන යාම සඳහා සහ ශ‍්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා තම රටෙහි සහයෝගය ලබාදෙන බවට ඔහු පවසා සිටි බවයි වැඩිදුර‍ටත් සඳහන් වන්නේ


Top Stories
wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්

wedivistara

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම ගැන සමුළුව අනිද්දා ඇරඹෙයි

wedivistara

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

wedivistara

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT