Local

රජයෙන් විසඳුමක් නොලැබුණහොත් නීති විරෝධීව ගෙන්වූ වාහන නැවත අපනයනය කිරීමට සිදුවනවා - ශ්‍රී ලංකා රේගුව කියයි

Saturday, 12 July 2025 - 7:39 pm

පවතින තත්ත්වය යටතේ නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සඳහා රජයේ සහනයක් නොලැබුණහොත් නැවත අපනයනය කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

රජය මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව රේගුව සඳහන් කළ අතර, ඒ පිළිබඳ අවසන් තීරණයක් ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව ද රේගු නිලධාරීහු සඳහන් කරනවා.

භාවිතා කළ වාහන ආනයනය කිරීමේදී අදාළ රටේ බැංකුවෙන් ලබාගත් ලියාපදිංචිය අවලංගු කිරීමේ මුද්දර සහිත සහතිකයක් අනිවාර්ය බවයි රේගුව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මේ වනවිට, මෙම අවශ්‍ය සහතිකය නොමැතිව මෙරටට ගෙන එන ලද වාහන 300කට අධික ප්‍රමාණයක් රඳවාගෙන ඇති අතර, ඒවා දේශීය වෙළඳපොළට මුදා හැරිය නොහැකි තත්ත්වයක පවතින බවයි.


Top Stories
wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්

wedivistara

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම ගැන සමුළුව අනිද්දා ඇරඹෙයි

wedivistara

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

wedivistara

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT